හෝමාගම දේවස්ථානය
හෝමාගම ප්‍රජාව සහ පාදුක්ක, දික්හතක්ම දේවමාළිගා සමඟ එක්ව පූජාව, යාච්ඤාව සහ සේවය සඳහා අප හා එක්වන්න.

ප්‍රධාන පූජකතුමාගෙන්
“ක්‍රිස්තුස් වහන්සේ තුළ ආදරණීය සහෝදර සහෝදරියනි, හෝමාගම ශුද්ධ වූ මිකායෙල් අග්‍රදූතයාණන්ගේ දේවස්ථානයේ නිල වෙබ් අඩවිය වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමි. අපගේ දේවස්ථානය යනු හුදෙක් යාච්ඤා කරන ස්ථානයක් පමණක් නොව, විශ්වාසය, ආදරය, යාච්ඤාව සහ සේවය තුළින් එකමුතු වූ කිතුනු …
Rev. Fr. Chanaka
තව කියවන්න →
ශු. මිඛායෙල් අග්රදූතයාණෝ, අපගේ දේවස්ථානයේ අනුශාසකයාණෝ
අපගේ අනුශාසක
ශුද්ධ මිඛායෙල් අග්රදූතයාණෙනි, සටනේදී අප ආරක්ෂා කළ මැනව. සාතන්ගේ දුෂ්ටකම්වලට සහ උගුල්වලට එරෙහිව අපගේ ආරක්ෂාව වනු මැනව. දෙවියන් වහන්සේ ඔහුට තරවටු කරන සේක්වා යි අපි නිහතමානීව යාච්ඤා කරමු. ස්වර්ගීය සේනාවල අධිපතියාණෙනි, දෙවියන් වහන්සේගේ බලයෙන්, ආත්මයන්ගේ විනාශය සොයමින් ලොව පුරා සැරිසරන සාතන් සහ සියලු අපවිත්‍ර ආත්මයන් නරකයට දමා පහරදුන මැනව. ආමෙන්.
ශු. මිඛායෙල් අග්රදූතයාණෝ ස්වර්ගීය සේනාවේ නායකයාණන් සහ දෙවියන්ගේ සෙනඟගේ ආරක්ෂකයාණෝ වෙති. අපගේ දේවස්ථානය උන්වහන්සේගේ නාමයෙන් නම් කර ඇත.
මංගල දිනය: සැප්තැම්බර් 29
ඔබේ පරිත්‍යාගය නමස්කාරය, සහන සේවා සහ අපගේ දේවස්ථාන රැකබලා ගැනීමට උපකාරී වේ.
21 දින ඉතිරියි
21 දින ඉතිරියි